ඉරාන – ඉරාක දේශ සීමාවේහි සිදුවුණු භූමිකම්පාවෙන් මිය ගියවුන්ගේ සංඛ්‍යාව 450ක් ලෙසින් ඉහළ නැංවේ.

ඉරාන – ඉරාක දේශ සීමාවේහි සිදුවුණු අතිශයෙන්ම බළගතු භූමිකම්පාවෙන් මියගිය පිරිසගේ සංඛ්‍යාව අද වන විට 450ක් ලෙසින් ඉහළ නැංවි ගොස් තිබෙන බව ප්‍රකාශ කරන ජීවිත බේරාගැනීමේ මෙහෙයුම් කාර්‍යන්හි නිරතවී සිටින සාමාජිකයෝ තුවාල ලද පිරිසගේ සංඛ්‍යාවත් දහසක් ඉක්මවාගෙන යන බවද ප්‍රකාශ කරති. කෙසේ නමුදු ජිවිත බේරාගැනීමේ මෙහෙයුම් දැන් අවශන් ටකාට දැමු බවද ඔවුන් වැඩිදුරටත් පවසා ඇත. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාද මෙම භූමි කම්පා ඛේදවාචකයට තම දැඩි සංවේගය පළකොට ඇත.