IRNSS-1I යාත්‍රණ මාර්ග මෙහෙයුම් චන්ද්‍රිකාවේ 4 වන සහ අවශානතම කක්ෂයට ප්‍රවේශ කරවීමේ මේහෙවරය සාර්ථකව සිදු කරගැනිමට ISRO සංවිධානය සමත් වේ.

IRNSS-1I හෙවත් ඉන්දිය කළාපිය යාත්‍රණ මාර්ග මෙහෙයුම් චන්ද්‍රිකා පද්ධතියේ 4 වන සහ අවශානතම කක්ෂයට ප්‍රවේශ කරවීමේ මේහෙවරය පසුගිය දින රාත්‍රි (ඊයේ) සාර්ථක ලෙසින් සිදු කරගැනිමට හැකිවුනු බව ISRO  හෙවත් ඉන්දිය අභ්‍යාවකාස පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කොට ඇත. IRNSS-1I චන්ද්‍රිකාව ඉන්දිය කළාපිය යාත්‍රණ මාර්ග මෙහෙයුම චන්ද්‍රිකා සමුහයේ අවශානතම සහ අටයන චන්ද්‍රකාවද වේ. එම චන්චිකාව පසුගිය බ්‍රහස්පතින්දා ශ්‍රිහරිකෝටා චන්ද්‍රිකා ප්‍රක්ෂේපන කේනද්‍රස්ථානය සිට ඉන්දිය පෝලාර් චන්ද්‍රිකා ප්‍රක්ෂේපණ (PSLV-C41) රොකට්ටුවකින් සාර්ථක ලෙසින් අභ්‍යාවකාසයට දියත් කොට ඇත.