CWG 2018 ක්‍රීඩා උළෙලේහි රන් පදක්කම් 26 ක් සමගින් තුන්වන ස්ථානයේහි තම තැන රැකගනිමින් ඉන්දියාව තරඟ වටය අවශන් කරයි.

 ඔස්ට්‍රෙලියාවේ ගොල්ඩ් කොස්ට්හි (Gold Coast) පැවැත්වුනු මෙන්ම උත්සවාකාරයෙන් ඊයේ (ඉරුදින) නිමාවට පත්වුනු මෙවර CWG 2018 ක්‍රිඩා උළෙල හෙවත් 21 ක් වන පොදුරාජය මණ්ඩලිය ක්‍රීඩා උළෙලේහි (21st commonwealth games ) රන් පදක්කම් 26 ක් සමගින් තුන්වන ස්ථානයේහි තම තැන රැකගනිමින් ඉන්දියාව තරඟ වටය අවශන් කගැනිමට සමත්ව ඇත. රන් පදක්කම් 26 ක් සහ රිදි පදක්කම් 20 ක් සහ ලෝකඩ පදක්කම් 20 ක් සමගින් මෙවර මෙම පොදුරාජය මණ්ඩලිය ක්‍රීඩා උළෙලේහි ක්‍රීඩා ඉසව්වල් 11 කට සහභාගි වෙමින් පදක්කම් දිනාගත් ශ්‍රේණියෙන්ද ඉන්දියාවට තුන්වන ස්ථානයේහි වැජඹිමටද සමත්වි ඇත.