ජම්මු සහ කාශ්මීරය – පකිස්ථානයේ ජාත්‍යන්තර දේශසීමා ඔස්සේ සිදුවූ වෙඩි ප්‍රහාර වලින් සහකාර කමාන්ඩන්ට්වරයෙකු ඇතුළු BSF සෙබලුන් හතර දෙනෙක් මිය යයි

 

ඊයේ රාත්‍රියේ සම්බා දිස්ක්‍රික්කයේ ජාත්‍යන්තර දේශසීමා ඔස්සේ පාකිස්ථාන හමුදාව විසින් සිදු කල වෙඩි ප්‍රහාර වලින් සහකාර කමාන්ඩන්ට්වරයෙකු ඇතුළු BSF සෙබලුන් හතර දෙනෙක් මිය ගොස් තවත්පස්දෙනෙකු තුවාල ලබා තිබේ.