FIFA ලෝක කුසලානයේ අවසන් තරඟයේදී ක්රොඒෂියාව ප්‍රංශය සමඟ තරඟ වැදීමට නියමිතයි

 

ඊයේ රාත්‍රියේ මොස්කව් හි ලුෂ්නිකි ක්‍රීඩාංගණයේ දී එංගලන්තය පරාජය කර විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින් ක්රොඒෂියාව සිය පළමු FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය. 1966 වසරේ සිට පළමු වරට එංගලන්තයේ ලෝක කුසලාන බලාපොරොත්තු සුන් කරමින් ක්රොඒෂියානුවෝ අතිරේක කාලය තුල

ගෝල 2-1ක් ලෙස තරගයට ජය ගත්තේය.