තුර්කිය විසින් කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් සවුදි නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කරයි

තුර්කියේ දී, ජමාල් කෂොගීගේ ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබියේ හිටපු නියෝජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා සහ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මන්ගේ හිටපු සහායකයෙකුට  එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබේ.

 

ඉස්තාන්බුල් නගරයේ ප්‍රධාන නඩු පවරන නිලධාරී කාර්යාලය විසින් ජෙනරාල් අහමඩ් ආසිරි සහ සවුදි අල්-කහතානි යන අයට එරෙහිව නඩු පවරන ලදි.

 

ප්‍රාදේශීය මාධ්‍ය ප්‍රකාශ කර සිටියේ, ජමාල් කෂොගීගේ ඝාතන සැලසුම්කරුවන් අතර ආසිරි සහ කටෙයිනි යන සැකකරුවන් පිලිබඳ දැඩි සැකයක් පවතින බවයි.