සිව් තරග මාලාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඉන්දියාව ඕස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩා කරයි

ඉන්දියාව සහ ඕස්ට්රේලියාව අතර පැවැත්වෙන සිව් තරග මාලාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි දි ආරම්භ විය. 

 

පළමු පැය භාගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය පිලේ කේ.එල් රාහුල්, මුරලි විජේ සහ විරාට් කෝලිගේ කඩුලු බිඳ වැටිනි.  ඉන්දීය පිලේ නායක විරාට් කෝලි ලකුණු 3 ක් රැස් කළ අතර මුරලි විජේ ලකුණු 11 ක් රැස් කළේය.

 

කේ.එල් රාහුල් ලකුණු 2 ක් රැස් කළ අතර අජින්යා රාහානේ චෙත්තේෂ් පුවාරා සමඟ එක්ව ලකුණු 13 ක් ලබා ගත්තේය.