‘සිතේ කථාව’29.09.19

මාගේ දයාබර රටවැසියනි; නමස්කාර් ! මිත්‍රවරුනි; අද මන් කි බාත් වැඩමටහනේ රටේ මහාන් නායකයන් ගැන ද මම කතා කරන්නේමි. ඔවුන් කෙරෙහි අප සැම භාරත වැසියන්ගේ හදවත්වල විශාල සම්මාන මෙන්ම ගෞරව පවති. ඇත්ත වශයෙන්ම භාරතයේ ඔවුන්ට ගරු සම්මාන නොදක්වන කිසිදු භාරත වැසියෙකු නොසිටින්නට ඇත. වයස අතින් ඔවුන් අපට වඩා වැඩිමල් මෙන්ම රටේ විවිධ සංවර්ධන කටයුතු; විවිධ ක්‍රියාවලි පිළිබඳව ඔවුන් සාක්ෂි දරති. අප ඔවුන්ට අක්කා කියා අමතමු.; ලතා අක්කා ! ලතා අක්කා මෙම සැත්තැම්බර් මස 28 වැනිදාට 90 වස් වයස් සපුරයි. විදේශ යාත්‍රාව පටන් ගැනිමට පෙර දිදි සමග කතා කිරිමට මට අවස්ථාවක් ලැබුණි. අප අතර කතාව කොතෙක් සුහදව සිදු විද කියතොත් පොඩි මල්ලි කොනක් තම සහෝදරිය සමග කතා කරන විලාසය ලෙස සිදු විය. මම මෙවැනි ‍පෞද්ගගික සාකච්ඡා හෙලදරව් කිරිමට නොකැමැති නමුදු; නමුත් අද මම ආශා කරනවා එනම් ඔබත් ලතා දිදිට සවන් දි අප අතර පැවැත්වු කතා බහට සවන් දෙන්න. බලන්න; මෙපමණ වයස්ගත වුවද  ලතා දිදි රටේ වැදගත් දේවල් ගැනත් දක්වන උනන්දුව; ඒවා ගැන උත්සුක විම; භාරතයේ උන්නතිය ගැන දක්වන සතුට; පරවර්තනය වේගෙන යන භාරතයේ; දියුණුවේ ඉහල අහස අතගාන භාරතය ගැන කතා බහ කිරිමට ඈ කොපමණ උනන්දු වෙනවාද.

සොදි ජි: ආයුබෝවන්ඩ ලකා දිදි; මම නරේන්ද්‍ර සොදි මේ කතා කරන්නේ.

ලතා ජි: ආයුබෝවන්.

මොදි ජි: මම මේකයි පෝන් කළේ මොකද මෙවර ඔබගේ උපන් දිනයේ…..

ලතා ජී: ඔව් ඔව්.

මොදි ජි:  මම මේ මොහොතේ ගුවන් යානයේ ගමන් කරමින්  ඉන්නවා.

ලතා ජී: හොඳමයි.

මොදි ජී: ඉතින් මම කල්පනා කළා යන්ට ඉස්සේල්ල….

ලතා ජී: හොඳයි හොඳයි.

මොදි ජී: ඔබතුමියගේ උපන් දිනයට ගොඩාක් සුබ පැතුම්; කල් තබාම මම ආශිංසනය කරනවා! ඔබතුමියගේ සෞඛ්‍ය තත්වය යහපත්ම වේවා; ශබතුමියගේ නොමඳ ආශිර්වාදයද අපට ලැබේවා; මාගේ මේ ප්‍රාර්ථනාව හා මාගේ ප්‍රණාමය මම ඇමරිකාවට යන්නට පෙර ඔබතුමියට පෝන් කරලා දන්වා සිටියා.

ලතා ජී: ඔබතුමාගේ පොන් ඇමතුමක් ඒවිය කියලා මම කලබල වෙලායි හිටියේ. ඔබතුමා ඇමරිකාවෙන් ආපසු එන්නේ කවදාද?

මොදි ජී: මට එන්න වෙන්නේ 28 රෑ; පැමිණිම 29 උදේ; එතෙක් වෙනකොට ඔබතුමියගේ අපන් දිනය සමරලාත් අවසන් වෙලා.

ලතා ජි: හොඳයි හොඳයි; මොනවා අපන් දින සැමරිමක් ද; ඒ සඳහා අපේ ගෙදර අයම ප්‍රමාණවත්.

මොදි ජී: අක්කේ බලන්න මට නම්…

ලතා ජී: ඔබතුමාගේ ආශිර්වාදය ලැබුණත් ඇති.

මොදි ජී: මම ඔබතුමියගේ ආසිරිය ප්‍රාර්ථනා කරනවා; ඔබතුමිය මට වඩා වැඩිමල් නේ.

ලතා ජී: වයසින් වැඩිමල් වෙනවා; සමහර අය; නමුත් තම වැඩවලින් යමෙක් වැඩිමල් නම් එවැනි අයගේන් ආශිර්වාද ලබා ගැනිම තමා උසස් දේ.

මොදි ජී: දිදි ඔබතුමිය කරන වැඩවලිනුත් ඉහලයි බොහෝ වෙහෙස මහන්සි වි තපස් රැකිමෙන් ඔබතුමිය මේ සෘද්ධිමය තත්වය ලබා ගත්තේ.

ලතා ජී: ඔව් මම හිතන්නේ එය මගේ මව්පියන්ගේ ආශිර්වාද සහ මට ශ්‍රවනය කරන උදවියගේ ආශිර්වාද කියලා. නැතිනම් මම මොකෙක්වත් නොවේ.

මොදි ජී: ඔව් එය තමා ඔබතුමියගේ නම්‍රතාව; එය අපගේ නව පරපුර වෙනුවෙන් හොඳම ආදර්ශයක් වගේම උත්සාහවත් කිරිමක්; ඔබතුමියගේ දෙමව්පියන්ගෙන් ලැබුණු ආදර්ශයට සහ නම්‍රරතාවයට ඔබතුමිය නිතරම මුල් තැන දි තිබෙනවා.

ලතා ජී: ඔව් එහෙමයි.

මොදි ජී: ඔබතුමියගේ මව ගුජරාටි කෙනෙක් වු බව දැනගැනිමට ලැබිමේන් මම අතිශයින් සතුතට පත් වෙනවා.

ලතා ජි: එහෙමයි.

මොදි ජී: ඔබතුමිය මට මොනවා හරි ගුජරාටි කෑමක් කන්නට දුන්නා.

ලතා ජී: ඔබතුමා කව්රුන්දැයි ඔබතුමාම දන්නේ නැහැ. මම දන්නවා ඔබතුමාගේ පැමිණිමෙන් පසු භාරතයේ ස්වරූපය වෙනස් වි ඇති බව එය මගේ සතුතට කරුණක්. මම බොහෝම සතුටුයි.

මොදි ජී: හොඳයි දිදි ඔබතුමියගේ ආශිර්වාදය මුළු රටටම ලැබි පවතිවා. අප වැනි අය මොනවා හරි හොඳ වැඩක් කරනවා ඒ සඳහා ඔබතුමිය අප උත්සාහවත් කරන්න. ඔබතුමියගේන් නිතර ලියුම් කියුම් මට ලැබෙනවා ඒ සමගම ඔබතුමියගේ ආශිර්වාදය නිසා කිට්ටු ඤාතිවරියක් සේ මම සලකන වගේම එකම පවුලේ සාමාජිකයෙකු ලෙසට පත් විමට ලැබිම මට ලොකු සතුටක්.

ලතා ජී: එහෙමයි; එහෙමයි. මම මේ කියන්න හැදුවේ මම ඔබතුමාට හරියට කරදර කළා මොකද මට පේනවා ඔබතුමා කොපමණ කඩිසර ද; වැඩ ගොඩ ගැහිලා; කොච්චර හිතන්න තියෙනවාද නේද. ඔබතුමා තමන්ගේ මව ළඟට ලිහින් මවගේ පයට හිස තබා වඳින අයුරු මම දැක්කා. මමත් කෙනෙකු යවලා ඔබතුමාගේ මවගෙන් ආශිර්වාද ලබා ගත්තා.

මොදි ජී: ඔව්; ඔව් මගේ මවට ඒ බව මතකයි ඇය මට දවසක් ඒ ගැන කිව්වා.

ලතා ජී: එහෙමයි.

මොදි ජී: ඔව්මයි.

ලතා ජී: දූරකථන මගින් එතුමිය මට ආශිර්වාද කළා; මට හරිම සතුටක් ඇති වුණා.

මොදි ජී: ඔබතුමියගේ ආදරය ගැන මගේ මව බොහෝම සතුටට පත් වුණා.

ලතා ජී: එහෙමයි එහෙමයි.

මොදි ජී: ඔබතුමිය නිතරම මා ගැන කල්පනා කරන නිසා මම ඔබතුමියට කෘතඥ වෙනවා. මම නැවත වරක් ඔබතුමියගේ උපන් දිනය නිමිත්තෙන් සුබ ප්‍රාර්ථනා කරනවා.

ලතා ජී: හොඳමයි.

මොදි ජී: මේ පාර මුම්බායට ආවා නම් මූණට මූන ලා තකා කරන්නට අදහසක් තිබුණා.

ලතා ජි: ඔව් ඔව් කොහෝම හරි.

මොදි ජී: නමුත් කාලයා කොච්චර කඩිසර ද කිවොත් මට කොහෝමටවත් එන්නට බැරි වුණා.

ලතා ජී: ඔව්.

මොදි ජී: නමුත් කොහෝම හරි මම බොහෝම ඉක්මණින් ආපහු එනවා.

ලතා ජී: හොඳමයි.

මොදි ජී: ආපසු ගෙදරට ඇවිල්ලා ඔබතුමියගේ අතින් මොනවා හරි ගුජරාටි කෑමක් කනවා.

ලතා ජී: හා එහෙමයි අනිවාර්යයෙන්. ඕක මගේ වාසනාවක්.

මොදි ජී: ආයුබෝවන් අක්කේ!

ලතා ජී: ආයුබෝවන්!

මොදි ජි: ගොඩාක් සුබපැතුම් ඔබතුමියට!

ලතා ජී: ආයුබෝවන්!

මොදි ජී: ආය්බෝවන්!

මාගේ දයාබර රටවැසියනි; නවරාත්‍රිය සමගම අද සිට උත්සවමය පරිසරයක් නැවත වරක් පැමිණ තිබෙන අතර අලුත් අදහසි; අලුත් සිතුම් පැතුම්; අලුත් අත්සාහ සහ අලුත් සංකල්පවලින් පිරී පවතිනවා. උත්සව කාලය පැමිණිලා නේ! අප සැවෝම නවරාත්‍රි උත්සවය; ගර්බා; දුර්ගා පූජා; දශහරා; දිවාලි; භයියා දූජ්; ඡථ් පූජා; ආදි නිමක් නැති උත්සව පවත්වමු. ඔබ සැමටම ළඟ එන සෑම උත්සව වෙනුවෙන් මා සුභාශිංෂනය කරනවා. උත්සවවලට පවුලේ සැමෝම සහභාගි වන්න. ගේන් ගෙට ඔබ උත්සව පවත්වන නමුදු අප ළඟ පාත වාසය කරන බොහෝ අය කිසිම උත්සවයක් පවත්වා විනෝද විමට නොහැකිව සිටින බව ඔබ දැක ඇත. ඒකටයි කියන්නේ “ පහන යට අන්ධකාරය ” කියා. සමහර විට මෙම කියමන හුදෙක් ශබ්දයක් නොව අප සඳහා එක් ආදර්ශයක්; දර්ශණයක්; එක් දිරි දීමකි. හිතලා බලන්න එක පැත්තකින් ලහන් ආලෝකයෙන් ගෙවල් බබලනවා තව පැත්තකින් එම ලෙවල්වලම ළඟ පාත තිබෙන ගෙවල් අන්ධකාරයෙන් වෙලාගෙන තිබෙනවා. සමහර ලෙවල්වල රසකැවිලි නවක් වේලෙන යන අතර තවත් ගෙවල්වල අහිංසක ළමයි රසකැවිලි කැමේ ආශාවෙන් පෙලෙනවා. සමහර ලෙවල්වල රෙදි පිළි තබනමාරිවල ඉඩ කඩ නොමැති තරම් වන අතර තවත් සමහර ලෙවල්වල හෙල්ුව වසා ගැනිමට පවා දහස් වරක් සිතන්නට සිදු වෙනවා. ඒ නිසා පහණ යට අන්ධකාරය කිම වැරදිද ? මෙම උත්සවවල විනෝදය විඳිමට නම් මේ අන්ධකාරය දුරු වි ආලෝකය විහිදිය යුතුය. අප එවැනි ගෙවල්වලටත් සතුට බෙදා ගනිමු යම් ගෙවල්වල අග හිඟකම් පවති; අපගේ ස්වභාවයද එසේ විය යුතුය. අපගේ ගෙවල්වලට රසකැවිලි; තැගි බෝග කව්රු හරි උපහාරයක් වශයෙන් දෙන විට අපද එවැනි දේවලින් අන්‍යයන්ට උපහාර දීම ගැන ද සිතා බලන්න. අවම වශයෙන් අපගේ ගෙවල්වල අතිරේක ලෙස සලකන කෑම් බිම්; ඇඳුම් පැළඳුම් අනිවාර්යයෙන්ම අන්‍යයන්ට පරිත්‍යාග කරන්න. මහා නගර කිහිපයක රජයේ නොවන සංවිධාන තරුණ යහළුවන් සමග එකතු වි starts up වැනි ස්වේච්ඡා සේවා කරගෙන යනවා.ඒ අය ගෙවල්ගානේ චාරිකා කරමින් රසකැවිලි; ඇඳුම් පැළඳුම් එකතු කරමින් අගහිඟකම් තිබෙන උදවියට බෙදා දෙති. එසේ නම් මෙවර උත්සව සමයේ අවදි වීමේ සංකල්පයක් රැගෙන අපට පහණ යට අන්ධකාරය නැති කර දැමිය නොහැකි ද? කිසියම් දුප්පතාගේ මූණේ දක්නට ලැබෙන සිනාව උත්සව සමයේ ඔබගේ සතුට දෙගුණ බවට පත් නරලනවා; ඔබගේ පෙනුම තවත් දිලිසෙනවා; ඔබගේ පහණ තවත් ආලෝකමත් වෙනවා; ඔබගේ දිපාවලි අත්සවය තවත් ශෝභාමත් වෙනවා.

මා දයාබර සහෝදර සහෝදරියනි; දිපාවල් සමයතුල සෞභාග්‍ය හා සමෘද්ධිබවේ රූපයක් ලෙසින් ලක්ෂ්මි දෙව්දුව ගෙයින් ගෙට චාරිකා කරනවා. පාරම්පාරික ලෙස ලක්ස්මි දෙව්දුව පිළිගනිමු. මෙවර අපට නව ආරයකින් ලක්ස්මි දෙව්දුව පිළිගන්නට හැකිද ? අපගේ සංස්කෘතියට අනුව ගැහැණු දැරියන් ශ්‍රී කාන්තාව ලෙසින් සැලකෙනවා දූවරු නිවසට සෞභාග්‍යය හා සමෘද්ධිබව රැගෙන එනවා. ඒ නිසා අපට ගමවල; නගරවල; අපගේ සමාජයේ ගැහැණු ළමුන්ට සම්මාන දැක්විමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ නොහැකි ද ? කව්රුත් පෙදුවෙන් සහභාගි වය හුකි වැඩසටහන් අපට ක්‍රියාත්මක කළ හැකිය. අප අතර මෙවැනි දැරිවියක් සිටිය හැක යමෙක් තම දක්ෂතාවය භාවිතා කරමින් තම උත්සාහයෙන් පවුලේ; ගමේ; රටේ හා සමාජයේ නම්බු නාමයක් රැගෙන එන. ඉතින් අපට මෙවර දිපාවලි දිනයේ මේ ශ්‍රි කාන්තාවට සම්මානය පුද කිරිම සඳහා වැඩසටහනක් දියත් කළ නොහැකිද ? අප ළඟ පාත මෙවැනි කොපමණ දූවරුන්; ලේලිවරුන් උදාර වැඩවල යෙදි සිටින්නට ඇද්ද. සමහර අය පවිත්‍රතාවය හා සෞඛ්‍යය වෙනුවෙන් ජනතාව අවධි කිරිම වැනි කටයුතුවල යෙදි සිටින්ට ඇත. තවත් කොපමණ දෙනෙක් වෛද්‍යවරුන්; ඉංජිනේරුවන් ලෙසින් වැඩ කරන්නට ඇද්ද. නීතිය හැදැරිමෙන් එක් එකෙනාගේ නඩු හබ විසඳිම සඳහා තව කිදෙනෙක් නම් යෙදි සිටින්නට ඇද්. අප සමාජය එවන් අය හැඳිනාගෙන ඔවුන්හට ගරු කළ යුතුය; ඒ ගැන අභිමානවත් විය යුතුය. ඔවුනට ගේරව දැක්විම සඳහා රටපුරා වැඩසටහන් දියත් කොට ඇත. අපට තවත් වැඩක් කළ හැකිය; එනම් සමාජයිය මාධ්‍ය මගින් hashtag හෝ bharatkilaxmi අඩවිය මගින් ජනතාව අතරට බෙදා හැරිය හැකිය. යම්සේ අප මෙයට පෙර දුවරුන් සමග selfie පින්තුර ගැනිමෙන් බෙදා හැර ඇත. ඒ හා සමානව මෙවර අප භාරත් නි ලක්ස්මි යන වැඩසටහන දුයත් කරමු. ගැහැණු දැරිවියන් මේ අයුරින් උත්සාහවත් කිරිමේ පරමාර්ථය නම් අරටවැසියන්ගේ දියුණුවේ මාර්ගය ශක්තිමත් කිරිමයි.

මාගේ දයාබර රටවැසියනි; “මන් කි බාත්” වැඩසටහන ඉතා ලාභදායි බවට මා මෙයට පෙර ද සඳහන් කර ඇති අතර මෙමගින් රටේ ප්‍රසිද්ධ අයවලුන් සමග සංවාද පැවැත්විමේ වාසනාව මට ලැබි ඇත. ගත වු දිනවල ඈත අරුණාචල් ප්‍රාන්තයෙන් අලිනා ටායෙංග් මා වෙත ඉතා සිත්ගන්නාසුළු ලිපියක් යොමු කර තිබුණා. එම ලිපියේ සඳහන් දේ මා ඔබගේ දැනගැනාම සඳහා කියවන්නම්;

ආදරණිය අගමැතිතුමනි;

මගේ නම අග්‍ලීනා ටායෙංග්; මම අරුණාචල් ප්‍රෙද්ශ ප්‍රාන්තයේ රොයිංග් සිටයි මේ ලියන්නේ. මෙවර මගේ විභාගයේ ප්‍රතිඵල නිකුත් වු විට සමහර දෙනෙක් මගෙන් විසුම් කළේ ඔබ Exam Warriors පොත කියවා තිබෙනවාද යන්නයි. නමුතා මම නැවත ගිහිල්ලා එම පොත මිළදි ගෙන දෙතුන් වරක් කියෙව්වේමි. ඉන් පසුව මගේ දැනුම වර්ධනය වන්නට විය. මට සිතුනා ඉදින් මම මේ පොත විභාගයට පෙර කියවා ගත්තා නම් මට හොඳ ප්‍රත්ඵල ලැබෙන්නට තිබුණාය කියා. මේ පොතෙන් ලැබුණු පාඩම්වලට මම අත්ශයින් කැමැති වු නමුදු එම පොතේ දෙමව්පියන් හා ගුරුවරුන් පිළිබඳ වැඩි යමක් නොතිබුණි.මට අවශ්‍යයි ඔබ එම පොත යළි මුද්‍රණය කරන්නේ නම් දෙමව්පියන් හා ගුරුවරුන්ට දෙන මන්ත්‍ර සහ තවත් සුචීපත්‍ර කිපයක් එකතු කරන්න.

බලන්න; මගේ තරුණ සහෝදරයොත් දන්නවා ප්‍රධාන සේවකයාට යමක් පැවරුවත් එය අනිවාර්යයෙන් සිදු වන බව.

මගේ කුළුඳුල් මිත්‍ර ශිෂ්‍යාවනි පළමුවෙන්ම මට ලිපි ලිවිම ගැන ඔබට ස්තුති වෙමි. Exam Warriors පොත දෙතුන් වරක් කියවිම ගැනද ස්තුතිවන්ත වෙමි. එම පොත කියවිමේන් එහි අඩු පාඩුකම් පෙන්වා දීම ගැන ද මම මාගේ ස්තුතිය පළ කරන අතර මෙම මිතුරු දැරිවිය මාහට කාර්ය්‍යයක් ද පවරා ඇත. යමක් කිරිමට ඈ මට ආදේශ කරනවා. මම අනිවාර්යයෙන්ම ඔබගේ ආඥාව පාලනය කරනවා. අලුතින් පොත මුද්‍රණය කිරිමට අවස්ථා ලැබුණත් අනිවාර්යයෙන්ම දෙමව්පියන්ට හා ගුරුවරුන්ට අදාල වන කරුණු ඇතුලත් කිරිමට මම උත්සාහ ගන්නවා. ඔබලාත් මට ඒ සඳහා උදව් කරන්නට හැකිදැයි මමද ඔබලාගේන් ඉල්ලා සිටිමි. රොජ්මොර්රාගේ ජීවිත කතාවෙන් කුමන විධියේ අත්දැකිම් ද ඔබ ලබා ගත්තේ ? මම සෑම ශිෂ්‍යයන්ගෙන්; ගුරුවරුන්ගේන් හා දෙමව්පියන්ගේන් ඉල්ලා සිටින්නේ ඔබ සිත්තැවිලි රහිත පාඩම් ඉගෙනගෙන ඒවායින් ඔබ ලබාගත් අත්දැකිම් සමග ඔබගේ අදහස් උදහස් මා වෙත් දන්වා එවන්න. අනිවාර්යයෙන්ම මම ඒ ගැන අධ්‍යයනය කරනවා. එවිට මට ගැපෙන ආකාරයට මගේම ශෛලියට මගේම ශබ්ද යොදා සමහර විට ඔබගේන් වැඩි වැඩියෙන් යෝජනා ඉදිරිපත් වුවහොත් අලුත් මුද්‍රණයක් ද සිදු කිරිමට හැකි වනු ඇත. එසේනම් මම ඔබගේ අදහස් උදහස් බලාපොරොත්තුවෙන් සිටිමි. අරුණාචල් ප්‍රෙද්ශයේ දයාබර ශිෂ්‍යා අලීනා ටායෙංග්ට කැවතත් මම මගේ කෘතඥතාව පළ කරමි.

මගේ චයාබර රටවැසියනි; පුවත් පත් මගින්; රුපවාහිනි සේවා මගින් අග්‍රාමාත්‍යසරයාගේ වැඩසටහන්වල කඩිසර බව ගැන දන්නා අතරම ඒ ගැන සාකච්ඡාද කරනවා විය හැක. නමුත ඔබ හැමෝම දන්නවා නේ මමත් ඔබ වගෝම මනුෂ්‍යෙයකු බව. එක් සාමාන්‍ය රටවැසියෙකු මෙන්; සාමාන්‍ය ජිවිතයකට අවශ්‍ය වන දේ මගේ ජීවිතයටත් බලපාන බව මම සිතනවා; මන්ද කියතොත් මමද ඔබ අතරින් පැමිණි අයෙතු වන බැවිනි. බලන්න ඇමරිකානු විවෘත තරඟයේ ජයග්‍රහණය ගැන වාද විවාද පවතින තරමටම runner up ඩෙනියෙල් මඩ්වදෙව්ගේ දේශනය ගැනද ඕ තරමටම තකා බහ පැවතුණි. සමාජයිය මාධ්‍ය ඔස්සේ ඒ ගැන ප්‍රචාරය වෙමින් පැවැති අතර මමද ඕ තකා බස්වලට සවන් දි තරඟයද නැරඹුයෙමි. 23න් හැවිරිදි ඩනිල් මඩ්වදෙව් ඔහුගෙ නිහතමානි බව හා මුහුකුරා ගිය බව නිසා නරඹන්නන් කුල්මත් කිරිමට සමත්කම් තිබුණි.මම නම් ඇත්ත වශයෙන්ම කුල්මත් විමි. මෙම දේශනයෙන් සුළු මොහොතකට පෙර 19 වරක් grand slam ජයග්‍රාහි මොහු ටැනිස් අවසාන තරඟයේ Rafael Nadal අතින් පරාජයට පත් විය. ඔහුගේ තැනට වෙනත් අයෙකු වුවා නම් ඔහු නිතතිනාම උදාසින බවට ප්ත වන්නා ඉඩ තිබුණු නමුදු මොහුගෙ මුහුණේ එවැන්නක් දක්නට නොලැබු අතර ඔහු සැමෝටම සිනාස්වමින් තම කතාව පවත්වා තිබුණි. ඔහුගේ නම්රබව හා නිහතමානි බව හා නියම ක්‍රිඩකයෙකු ලෙසින් ක්‍රිඩා කළ ආකඅරය දක්නට ලැබුණු අතර නරඹා සිටි සැමෝම කුල්මත් බවට පත් වුහ. එහි පැමැණ මිටි අය ඔහුගේ කතා අවසානයේ ඉතා උණුසුම් ලෙස ඔහු පිළිගත්තේය. ඩනිල් ටැනිස් ශුරි නාඩල්ටද සිය 

ප්‍රශංසාව පළ කළේය. Nadal ලක්ෂ ගණන් තරුණයන් උත්සාවත් කල ආකාරය ගැනද සිය කතාවේ සඳහන් කළේය. ඔහු සමග ක්‍රිඩා කිරිමේ අපහාසුතාවය ගැන ද ඔහු සඳහන් කළේය. තීව්‍ර තරඟයකින් පසු පරාජයට පත් විමෙන් පසුවද ඔහු නියම ක්‍රිඩකයෙකු ලෙසින් නාඩල්ට ප්‍රශංසා කළේය. අනිත් අතට නාඩල් ද ඩනිල්ගේ ක්‍රීඩා ප්‍රතිභාව ප්‍රශංසාවට ලක් කළේය. ජයග්‍රහකයාගේ සතුට හා පරාජිතයාගේ නිහතමානි බව යන දෙකම එකට දක්නට ලැබිණි. ඔබ ඩනිල්ගේ තකාව අසා නැති නම් අනිවාර්යයෙන්ම ඔහුගේ වීඩියෝ පටිය බලන්න. මෙහ සෑම වර්ගයේම සෑම වයසේම උදවියට හැදැරිමට නොයෙක් දේ ඇතුලත් වි ඇත. ඒ එම මොහොතය එනම් දිණුම් පැරදුම්වලින් සතුරන් බවට පත් වන්නේ. දිණුම් පැරදුමේ කිසිම ගණන් ගැනිමක් නැත. ජීවිතයේ කවදා හරි ජයග්‍රහණය කිරිමට ලැබේවි. මේ ගැන අපගේ ග්‍රන්ථවල ලස්සණට විග්‍රහය කර ඇත. අපගේ මුතුන් මිත්තන්ගේ චින්තන ඇත්ත මශයේන්ම කදිම නිදසුනකි. අපගේ ග්‍රන්ථවල කියා ඇත්තේ:

විද්යා විනය උපේත හරති

චේතාංසි කස් මනුජස්

මනි කාංචන සංයෝග:

ජනයති ලෝකස් ලෝචනම් ආනනදම්.

 

එනම් යම් විටක කිසියම් පුද්ගලයේකුට යෝග්‍යතා සහ නිහතමානි බව එක් වි ගියහොත්; ඔහුට කාගේ සිත් දිනා ගත නොහැකි ද. ඇත්ත මශයේන්ම මෙම තරුණය ක්‍රීඩකයා ලෝක ජනතාවගේ සිත් දිනා ගෙන ඇ..

 

මා දයාබර රටවැසියනි; විශේෂයෙන් මගේ තරුණ මිත්‍රවරුනි; මම මීළඟට කියන්නට යන දේ කෙළින්ම ඔබගේ යහපත සඳහාය. වාද විවාද දිගටම පවති; පක්ෂ විපක්ෂ දිගටම පවති; නමුත් සමහර දේ දිගින් දිගට යන්නට පෙර වළක්වා ගැනිමට හැකි වුවහොත් එය ඉතා වාසිදායකය. දිගින් දිගට යන දේ ඉක්මණින් ව්යාප්ත වි යනවා. ඒවා පසුව වළක්වා ගැනිම ඉතා දුෂ්කරය. නමුත් අප අවධි වි ඒවා මුලින්ම වලක්වා ගතහොත් නොයෙකුත් දෙවල් බේරා ගැනිමටද හැකිය. මේ ගැන සිතතේ තබාගෙන විශේෂයෙන්ම තරුණයින් වෙනුවෙන් යමක් පැවසිය යුතු බව මගේ සිත කියනවා. අලේ සැමෝම දන්නවා දුම්පානය කිරිම සෞඛ්‍යයට හානියක් බවත් වරක් පුරුදු වනවිට හානිකාර බව දෙන දෙනත් එය අතරහැර දෙමිම ඉතා දුෂ්කරය. දුම්පානය කරන අයට පිලිකා රෝගය, දියවැඩියාව, රුධිර පීඩනය වැනි රෝග නිසා අනතුරු බවට ඉහල යනවා. කවුරුත් එහෙම කියනවා. දුම්කොළ වල නිකොටින් නමින් මත් ද්‍රවය අඩංගු වන බව. බාල අවශ්ථාවේදි දුම්කොල භාවිතා කරන අයගේ මොලයේ වර්ධනයටද බලපෑම් ඇතිවනවා. නමුත් අද මම වෙනත් අළුත් විෂයක් පිළිබඳව ඔබ සමගින් කථාකිරිමට කැමති වෙමි. ඔබ දන්නවා ඇති මේ ලඟදි සිට e-cigarette වෙනුවෙන් තහනම් නියෝගයක් පනවා ඇති බව. සාමාන්‍ය සිගරට් වලට වඩා වෙනස් මෙම සිගරට්ටුව එක් ආකාරයක විද්යුත් උපකරණයකි. e-cigarette වල නිකොටින් සහිත තරල පදාර්ථ උනුකරන විට එක්තරා රසායනිත දුමක් නිදපදවේ.මෙම උපකාරණය මගින් නිකොටින් උරාගනු ලබනවා. සාමානය සිගරට් පිළිබඳව තිබෙන අනතුරුදායක බව අප හැමෝම දන්නා නමුදු e-cigarette පිළිබඳව වැරදි මත පහලවි තිබෙනවා. ඇත්ත වශයෙන්ම e-cigarette වලින් කිසිදු හානියක් නොවන බවට ප්‍රචාරයක් පවතිනවා. වෙනත් සාමාන්‍ය සිගරට් වගේ මෙය ග නොගසයි, මෙයට සුවඳ රසායන ද්‍රව්‍ය මිශ්‍රණය කර ඇත. මම අහල පහල ගෙවල් වලින් දැකලා තිබෙනවා පියා දිගතම දුම්පානය කරනවා නමුත් පවුලේ අනිත් අයට දුම්පානය නොකරන ලෙසට අවවාද කරනවා. ඔහුට අවශ්‍ය වන්නේ තම දූපුතුන් බිඩිකාරයෙක් හෝ සිගරට්කාරයෙකු බවට පත්නොවිමයි. පවුලේ කිසිම කෙනෙක් දුම්පානය නොකිරිම ඔහුට අවශ්‍ය වේ. දුම්වල තිබෙන දුම්කොල නිසා ශරීරයට බරපතල හානි සිදුවන බව ඔහු දනි. නමුත් ඒ ගැන ඔහු කිසිසේත් භ්රමිත නොවේ. පාඩුව සිදුවිම අනිවාර්‍ය. ඒ බව විකුණන්නාද දනි. පානය කරන තැනැත්ත්තාත් දනි. එසේම දැකබලාගෙන සිටින තැතැත්තාත් දනියි. නමුත් e-cigarette වල ප්‍රතිඵලය මඳක් වෙනස් වේ. මෙම සිගරට්ටු වර්ගය ගැන ජනතාව තුල විශාළ අවධාරණයක්ද නැත. එයින් සිදුවන අනතුරු ගැනත් කුතුහලයෙන් යුතුව සිතන අය හොරෙන් හොරෙන් ගෙදරට රැගෙනගොස් පාවිච්චි කරති. ඒ සිගරට් දුම්වලින් මැජික් පෙන්වන බව කියා කුඩා ලමයින් එකිනෙකා තරඟයක යෙදෙති. පවුලේ දෙමාපියන් ඉදිරියේදිත් මැජික් පෙන්වන බව කියා කුඩා ළමෝ දුම් උරති. බලන්න මගේ කටින් දුම් පිටවෙනවා. බලන්න දැල්විමකින් තොරව පහන් සිළු කිසිවක් නැතිව මම දුම් පිටකරනවා. හරියටම මැජික් එකක් පෙන්වනවා වගේ පවුලේ අනිත් අය ඒ දිහා බලා අත්පොලසන් ගහනවා. දන්නේම නැතුව කිමියම් පවුලක බාලහෝ තරුණ අය මේකට පුරුදු වි ගියහොත්  ක්‍රමක් ක්රමයෙන් මත්ද්‍රව්‍ය වල ඇබ්බෙහි විම වලක්වාගත නොහැකිය. මීට ඔහු දඩමීමේකු බවට පත්වෙනවා. අපේ තරුණයෝ මිලමුදල් විනාශ කිරිමේ මාර්ගයට නොදැනුවත්ව ගමන් කරනවා. ඇත්ත වශයෙන්ම e-cigarette වල හානිකාරක රසායනික ද්‍රව්‍යමිශ්‍රණය කර තිබිම නිසා ශරීර සෞඛ්‍යයට තඩබල ලෙස බලපෑම් ඇතිවෙනවා. ඔබ මනාව දන්නවා කවුරුහරි ලඟපාත දුම්පානය කරනවිට එහි දුර්ගන්දය වටේටම පැතිර යන බව කෙනෙකුගේ සාක්කුවේ සිගරට් පැකට්ටුවක් තිබෙන තරමටම ගඳ ගහනවා. නමුත් e-cigarette වල එම තත්වය නැත. දැනුවත්ව හෝ නොදැනුවත්ව සමහර තරුණයෝ සහ බාලයෝ fashion එකකි හැටියට තමන්ගේ පොත් අස්සේ, තමන්ගේ කන්තෝරුවල, තමන්ගේ සාක්කු වල සමහරවිට තමන්ගේ අතේ තබාගෙන සැරිසරන අයුරු මම දැක ඇත්තෙමි. තරුණයෝ වනාහි රටේ අනාගතයයි. ඒ නිසා එම තරුණයන් විසින් රට විනාශකර දෙමිමට පෙර මත්ද්‍රව්‍ය වලින් බේරාගැනිම සඳහා e-cigarette වෙනුවෙන් තහන්ම් නියෝගයක් පනවා ඇත. කිසිම පවුලක සිහිනය බංග නොවේවා. ළමයින්ගේ ජීවිත විනාශ නොවේවා . මේ රෝගය, මේ පුරුද්ද සමාජයේ මුල් නොබසිවා. 

 

ඔබගෙන් මා ඉල්ලා සිටින්නේ මේ දුම්පානයෙන් සිදුවන ව්‍යසනය අතහැර e-cigarette පිළිබඳව තිබෙන වැරදි අදහස් පාලනය නොකරන්න. එන්න අපි සැමෝම එකමුතුවි සෞඛ්‍ය සම්පන්න භාරතයක් නිර්මාණය කරමු. 

 

ඔවුමියි..’Fit India’.. ගැන ඔබට මතකයි නේද ? ‘Fit India’ යනු උදේ හවස ජිම් එකට ගිහිල්ලා අභ්‍යාස කලොත් ඔක්කෝම හරියයි. ඒ සඳහා නරක පුරුදු වලින් බේරි සිටිය යුතුය. මගේ මේ කීම ඔබට අනිවර්‍යෙයන්ම තිත්ත නොවනු ඇතැයි මම කල්පනා කලේමි. 

 

මා දයාබර සහෝදර… සහෝදරයිනි… මෙය අප සැමගේ සෞභාග්‍යයට හේතුවක් එනම්… භාරතය අසමාන්‍යය පුද්ගලයන්ගේ ජන්ම භුමිය සහ කර්ම භූමිය වන අතර ඔවුන් අන්‍යයන්ගේ යහපත සඳහා සිය සම්පුර්ණ ජිවිත කරපකලා. 

 

මේ භාරත මාතාව…, අපගේ දේශය, බහුරත්න වසුන්දරාවවේ. අනෙක විධ රත්න මිනිස්සු මෙම පොලොවෙන් මතුකරගත්හ. භාරතය එවැනි අසහාය පුද්ගලයින්ගේ ජන්ම භූමිය හා කර්ම භූමිය වේ. ඒ අය තමන් වෙනුවෙන් නොව අනුන් වෙනුවෙන් තමන්ගේ ජිවිත පුදකර ඇත. එවැනිම එක් මහාන් විභූති පුද්ගලයෙකුට ඔක්ටෝබර් 13 දා වතිකානු සිටිහිදි සම්මාණනිය ගෞරවයක් පුදකිරිමට නියිමිතයි. මෙ භාරතය සඳහා අති ගෞරවනිය සිද්ධියක් වන අතර ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් ඔක්ටෝබර් 13 දා මරියම් ට්‍රරැසියා මව්තුමියට ශාන්තුවරියෙක් හැටියට ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි. මරියම් ට්‍රරැසියා සහෝදරිය විසින් වසර 50 ක් තිස්සේ කුඩා කාලය සිට මානවයාගේ යහපත වෙනුවෙන් කල සේවය මුළු ලොවම සඳහා එක් නිදසුනකි. සමාජ සේවා සහ අධ්‍යාපන කටයුතු වල ඇගේ විශාළ අනුග්‍රහයක් ඉදිරිපත්වි තිබුනි. එතුමිය පාසැල් ශිශ්‍ය නවාතැන්, අනාථ නිවාස කරවා ජිවිතය පුරාම මෙම මිසමයේදි සිටි. ට්‍රරැසියා සහෝදරිය ඕනැම කාර්‍යයක් ඉතසිතින් කල අතර සම්පුර්ණ නොවනතුරු එම කාර්‍යවල යෙදි සිටියාය. එතුමිය විසින් Congregation of the Sisters of the Holy Family පිහිටුවාය. එමගින් තවදුරටත් සහෝදරියගේ ජිවන දර්ශනය සහ මිෂණයේ කටයුතු ඉදිරියට යමින් පවති. මම තව වරක් සහෝදරි මරියම් ට්‍රරැසියා තුමියට මගේ ශ්‍රද්ධාන්ජලිය පුදකරන අතර අපගේ කිතුනු සහෝදර සහෝදරියන්ට මෙම උපලබ්ධිය වෙනුවෙන් සුභාසිංෂනය කරනවා. 

 

මා දයාබර රටවැසියනි භාරතයට පමණක් නොව මුළු ලොවටම ගෞරවයට හේතුවක්වු එක් විෂයක් නම් අද අප ගාන්ධි ජිගේ 150 වන ජන්ම සංවත්සරය සැමරිමත් සමගම රට වැසියන් කෝටි 130 ක් ප්ලාස්ටික් මුක්ත සංකල්පයක් රැගෙන තිබෙනවා. පරිසර සංරක්ෂණය දිසාවේ භාරතය යම්සේ මූලිකත්වය රැගෙන තිබෙන ආකාරය දැක අද සෑම රටක්ම භාරතය කෙරෙහි නෙත් ගසා සිටියි. මට විශ්වාසය. ඔක්ටෝබර් 2 දාට යෙදෙන මෙම ප්ලාස්ටික් මුක්ත ව්‍යාපාරයට ඔබ සැම සහභාගිවනු ඇත. විවිධ ස්ථාන වල විවිධ අය තමන්ගේම ශෛලියට අනුව මෙම ව්‍යාපාරයට සහයෝග දක්වමින් සිටිති. නමුත් අපගේම රටේ එක් නව තරුණයෙක් එක් විශාල වැඩදටහනක් දියත්කොට තිබෙනවා. මගේ සවන ඒ දෙස ඇදි ගියා. ඉතින් මම දූරකථන මගින් කථාකරමින් ඔහුගේ මෙම නව වැඩසටහන ගැන දෙනගැනිමට උත්සාහ කලේමි. සමහර විට ඔහු සමග කරන මේ කතා රටේ අන් අයටත් ප්‍රයෝජනවත් වේවි. රිපුදමන් බැල්වි නම් තරුණයා අමුතුම ව්‍යාපාරයක් දියත්කොට ඇත. ඔහු plogging කරයි. පළමුවරට මේ වචනය ඇසෙනවිට මටත් ප්‍රෙහ්ළිකාවක් විය. සමහර විට මෙම වචනය ව්‍යවහාර වන්නට ඇති. නමුත් භාරතයේ රිපු දමන් බැල්වි තරුණයා, මෙම වචනය බහුල වශයෙන් ප්‍රචාරය කර ඇත. ඔහු සමග දැන් පොඩ්ඩක් කතා කරල බලමු….

 

මෝදි ජි: හෙල්ලෝ රිපු දමන් මහත්මයා .. ආයුබොවාන්.. මම නරෙන්ද්‍ර මෝදි මේ කථා කරන්නේ…

 

රිපුදමන්: ඔවු සර්..ඔබ තුමාට බොහොම ස්තුතිය සර්..

 

මෝදිජි: රිපු දමන් ජි.. රිපු දමන්…ඔවු සර්…

 

මෝදි ජි: ඔබ මේ..Plogging වචනය රැගෙන ඉතා වැදගතට යෙදි සිටිනවා. 

 

රිපුදමන්: ඔව් සර්..

 

මෝදි ජි: ඉතින් මට කුතුහලයක් ඇතිවුනා තමන්ම ෆොන් කරලා ඒ ගැන ඔබගෙන් විමසන්නට…

 

රිපුදමන්: OK…

 

මෝදි ජි: මේ අදහස…ඔබගේ සිතයට ආවේ කොහොමද ?

 

රිපුදමන්: ඔව් සර් … කියන්න…

 

මෝදි ජි: මේ වචනය ක්‍රියාත්මක කළයුත්තේ කොහොමද ? තියා ඔබ සිතුවේ ?

 

රිපුදමන්: සර්.. අද තරුණයන්ට කිසියම් cool එකක් අවශ්‍යයි…ඔවුන්ව උසිගන්වන්න interesting එකක් අවශ්‍යයි. ඉතින් මමනම් දිරිමත් වුනා…රටේ කෝටි 130 ක භාරතිය ජනතාව මිට සම්බන්ධ කරගැනිම සඳහා කිසියම් cool එකක්…කලයුතුව තිබුනා..කිසියම් interesting එකක් කරන්න තිබුනා…මම ධාවකයෙක්…උදේ පාන්දර ධාවනය කරනිවට ට්‍රැෆික් අඩුයි..සෙනගත් අඩුයි… නමුත් ප්ලාස්ටික් තැන්තැන්වල ගොඩගැසිම බොහොම ඉහලයි. මේ ගැන පැමිණිළි කරනවාට වඩා මම කල්පනා කලා…මොකක් හරි කරන්න…තමන්ගේ ධාවක කණ්ඩායම සමග දිල්ලියේදි මෙම ධාවනය ආරඹ කරලා රට වටේට මේක අරගෙන ගියා…යන යන තැන් වලින් ජනතාගෙන් අපට ප්‍රශංසා ලැබෙන්නට පටන්ගත්තා.

 

මෝදි ජි: exactly…ඔබ මොකක්ද කරන්නේ..? මට තේරුම් ගන්නට පැහැදිළි කරනවාද ? ඒක මම ‘මන් කා බාත්’ මාධ්‍යෙයන් මුළු රටට පැහැදිළි කරන්නට පුළුවන්…

රිපු දමන්…සර්…ඉතින් මම Start…කලා…’Run and Cleanup movement’ එකක්..ඉතින් මම මගේ Start group සමග work out… ඔවුන්ගේ cool down activityයට කුණු කසල ඉවත්කරන්න start කරන්න තමන්මම plastic ඉවත්තරන්නට start කරන්න..ඔබ running කරන ගමන් clean-up කරන්න…suddenly, exercise add ගොඩාක් සිදුවුනා. නුඹලා just running නොව squats කරනවා.deep squats කරනවා… ඔබ lunges කරනවා …ඔබ forqrd bent කරනාවා. ඉතින් එය එක්කholistic work out එකක් බවට පත්වුනා. ඔබතුමා දෙනගෙන තවත් සතුටට පත්වේ. එනම් පසුගිය වසරේ fitness megazine එකේ ඉන්දියාවේ top fitness trend මෙම කණඩායම nominates කරනු ලැබුවා…මෙම fun එක. 

 

මෝදි ජි: මේ කථාව ගැන ඔබට..සුභාසිංෂණය කරනාව..

 

රිපුදමන්: ස්තූතියි ..සර්…

 

මෝදි ජි: එහෙනම් ඔබ… සැප්තැම්බර් 5 සිට කොච්චිය සිට මේ ආරඹ කරලා තියෙනවා නේද ?

 

රිපුදමන්: ඔව් සර්…මේ mission එකේ නම R/Elan Run to make India Litter Free…ඔබද ඔක්ටෝබර් 2 දා historic verdict එකක් දෙනවානේ ! මට විශ්වාසයි.. කුණුකසලමුක්ත වුනාම plastic මුක්ත වෙනවා. ඒත පෞද්ගලික වගකිමකි. මම මහනගර 50 ට ධාවනය කරමින් cleaning up කරනවා. ඉතින් හැමෝම කියනවා සමහර විට මේක longest clean up drive එකක් ඒත් එක්කම cool ඔලුවක් සමග social media #(Hashtag) use කොට අපි #Plastic Upavaas භාවිතය කරමින් ජනතාවගේන් අහන්නේ ඔබලා plastic පමණක් නොව ඒකිය භාවිතය සඳහා කුමන දෙයක් භාවිතා කරනවාදැයි යමක් ඔබ සදාහට නියා completely කම ජීවිතයෙන් ඉවත් කර දැමිමට කැමැති.

 

මොදි ජී: අපුරුයි;ඔබ සැත්තැම්බර් 5 වැනිදා සිට නිතුත් වුවා නම් මෙතෙක් ඔබට ලැබුණු අත්දැකිම කුමක්ද ?

 

රිපුදමන්: සර්; මේ වනතුරු නම් අත්දැකිම හොඳයි.බගත වු වසර දෙකක සිට අප ඉන්දියාව පුරා plogging drive 300ක් පමණ සිදු කර තිබෙනවා. අපි කොච්චිවලින් පටන් ගත්තා running groip අපට join වුණා. එහි clean ups කරමින් සිටින local අයත් ුපට සහාය වුණා; කොච්චිය හැරෙන විට මදුරෛ; කොයිම්බාටොර්; Salem සහ උද්දුප්පි ශුද්ධ පවිත්‍ර කළා එහිදි  පාසල් ළමුන්ටත් අපි invite කළා 3න් වැනි පන්තියේ සිට 6වන පන්තියේ ළමයින්ට පැය භාගයක් සඳහා workshop එකක් සංවිධාන කළා; පැය 3කට පසු plogging drive ආරම්භ වුණා. සර් ළමයි කොපමණ enthusiastic ද කිවත් තමන් ඉගෙන/ත් දේවල් ගෙදරට අරන් ගිහිල්ලා තම parents ලාට කිව්වා කම අසල්වාසින්ට කම peers වරුන්ට දන්වමින් ඒ අයත් motivate කරලා ඊළඟ level එකට රැගෙන එන්නට.

 

මොදි ජී: රිපු ජී; ඔබ මේ පරිශ්‍රම කරනවා නොවේ; එක් භාවනාවක් කරන්නේ; ඔබ එක් භාවනාවකයි යෙදි සිටින්නේ.

 

රිපුදමන්: එහෙමයි සර්;

 

මොදි ජී: මාගේ පැත්තෙන් ආශිර්වාද ගොඩාක්; නමුත් පිඝිගන්න ඔබට කරුණු 3ක් රට වැසියන්ට දැණුවත් කළ යුතුය. ඉතින් ඔබගේ specific පණිවිඩය කුමක් විය හැකි ද ?

 

රිපුදමන්: ඇත්ත මශයෙන්ම මම පියවර 3ක් කියන්නට කැමැතියි. කුණු මුක්ත ඉන්දියාව; තුලින් කසල මුක්ත භාරතය. පියවර අංක 1 කුණු කසල බක්කියට පමණක් දමන්න; පියවර අංක 2 මොනම කුණු කසල ඔබට දක්නට ලැබුණහොත් මහාම ඒවා කුණු බක්කියට දමන්න. වියලි කුණු මහ තැත් කුණු segregate කරලා municipality වාහනය එන විට ඊට දමන්න. ඉඳින් අප මේ කියන පියවර 3 ක්‍රියාත්මක කළහොත් කසල මුක්ත භාරතයක් ලැබෙනවා.

 

මොදි ජී: බලන්න රිපු ජී; ඔබ සරල වචන මහ සාමාන්‍ය මිනිසාට කළ හැකි ඒ වචනය කමන්ගේ එක ආකාරයකින් ගාන්ධි ජිගේ සිහිනය රැගෙන ඔබ ගමන් කරන්නේ; ඒ සමගම ගාන්ධි ජීගේ සරල වචනවලින් පැහැදිලි කිරිමට තිබෙන දේ ඔබ එම වචන adopt කරමින් සිදු කර තිබෙනවා.

 

රිපුදමන්: ස්තුතියි.

 

මොදි ජී: ඒ නිසා ඔබ ආශිර්වාද ලැබිමට සුදුසුය. රිපුදමන් ජි.ඔබ සමග කතා කරඅමින් මම අතිශයින් සතුටට පත් වන අතරම ඔබ ඉතා innovative ශෛලියෙන්; විශේෂයෙන් තරුණ උදවියට තෙුරුම් ගත හැකි අයුරින් මේ වැඩසටහන ගැන විස්තරයක් ඉදිරිපත් කළා. මම ඔබට මගේ ආසිරිය කළ කර සිටිනවා. මිත්‍රවරුනි. ‍ මෙවර පුජ්‍ය ගාන්ධි ජීගේ ජයන්තිය නිමිත්තෙන් ක්‍රීඩා අමාත්‍යංශය fit India flogging run වැඩසටහන සංවිධාන කර තිබෙනවා. ඔක්තොම්බර් 2 වන දින කිලෝමිටර් 2 ක plogging එකක් රටපුරා සංවිධානය කර තිබෙනවා. මෙම වැඩසටහන කුමන අයුරින් සිදු විය යුතුද හා මෙම වැඩසටහනින් කුමක්ද සිදු වන්නේ පිළිබඳව අප රිපුදමන්ගේ මුවින්ම ඇසුවෙමු. ඔකිතොම්ඩර් 2 වන දින ආරම්භ වන මෙම වැඩසටහනේ අප jogging කිරිමත් සමගම plastic කුණු කසල මහා පාරෙන් ඉවත් කළ යුතුය. මේ තුලින් අප හුදෙක් අපගේ සෞණ්‍යය පමනක් නොව ධරණි මවගේ සේණ්‍යයද අපට ආරක්ෂා කර ගත හැකි වෙයි. අපගේ ජනතාව අතර දැන් ශාරිරික සෞඛ්‍යය පමණක් නොව fitness සමගම පිරිසිදුබවේ අවදි විමක් ද ජනතාව අතරට ව්‍යාප්ත කළ හැකිය. රටේ 130 කෝටි ජනතාව single use plastic දිශාවට ගමන් කරන විට කෝටි 130ක ජනතාව මේ සඳහා ඉදිරි පියවර තබනු ඇත. රිපුදමන් ජි ඔබට නැවත වරක් ස්තුතිය පිරිනමමි. ඔබටක් ඔබගේ team එකටත් මෙවැනි අදහසක් ක්‍රියාත්මක කිරිම නිමිත්තෙන් මගේ ස්තුතිය කඵ කර සිටිමි. Thank you’

 

මා දයාබර රටවැසියනි; ඔක්තොම්බර් 2 වැනි දා වැඩසටහන රටපුරා මෙන්ම ලෝකය පුරා සුදානම් වෙමින් පවතිනවා නමුත් අප ගාන්ධි 150 ජයන්තිය ක්‍රියාවට නැංවිම සඳහා කටයුතු කළ යුතුය. තම තම ජීවිතය රටේ හිත සඳහා ඉදිරියට ගමන් කළ යුතුය. එත් කතාවක් advance කියන්නට මම අදහස් කරනවා ඒවා මම මන්කි බාත් වැඩසටහන මගින් විස්තරය කරනවා නම්ුත් අද මා මඳක් advance එකේන් කියන්නට අදහස් කළේ ඔබට සූදානම් විමට අවස්ථාව ලැබෙනවා.

 

මාගේ දයාබර රටවැසියනි.. ඔබට මතක ඇති මම අගොස්තු 15 දා රතු බලකොටුවේදි ප්‍රක්ශ කලේ වර්ෂ 2022 වනවිට ඔබ ඉන්දියාවේ ස්ථාන 15 ට සංචාර කරන්නේයැයි කියා. අවම වශයෙන් ස්ථාන 15 ට එක් රැයක් හෝ රාත්‍රී දෙකක් නැවති සිටිය හැකි වැඩසටහන් හදන්න. ඔබ හින්දුස්තානය බලන්න. ඒ ගැන අවබෝධ කරන්න. එයින් අත්දැකිම් ලබාගන්න. අප සතුව කොච්චර දෙවි දේවතාවෝ ඉන්නවාද ? දිපාවලි උත්සවය පැමිණෙන විට ඔබට නිවාඩු ලැබෙනවා. ඒ නිසා අනිවාර්‍යෙයන් ස්ථාන 15 ට සංචාර කරන ලෙසට මම ඔබගෙන් ඉල්ලා සිටිමි.

 

මාගේ දයාබර රටවැසියනි..සැප්තැම්බර් 27 දා World Tourism Day සමරනු ලැබුවා. ලෝක සංචාරක ඒජන්සි මගින් ඉන්දියාවේ Travel and Tourism Index අනුව ඉන්දියාව සංචාරක ව්‍යාපාරයේ හොඳම Ranking එකට සිටින බවට කිම අසන්නට ලැබිම සතුතට කරුණකි. විශේෂයෙන් සංචාරක ව්‍යාපාරයේ මහඟු බව අවබෝධ කරගතයුතු විය. පවිත්‍රතා වයාපාරයද ඊට විශාල සහයෝග ලබාදි ඇත. අප කොපමන ඉහලට ගොස් තිබෙනවාදයි ඔබට කියන්නද ? අසා ඔබ ඇත්ත වශයෙන්ම සතුතට පත්ව වෙනවා. අද අපගේ rank එක 34 ට ඉහලගොස් තිබෙන අතර වසර 5 ට පෙර 65 වන rank එකේ තිබුනා. මෙය අති විශාල පිම්මක් ලෙස සැළකිය හැකිය. මේ ආකාරයට ඉදිරියට ගමන් කරමින් සිටින විට නිදහසින් වසර 75 ට පසුව සංචාරක ව්‍යාපාර අංශයේ අප ප්‍රමුඛත්ස්ථානයට පත්විම ඒකාන්තය. 

 

මා දයාබර රටවැසියනි… මා නැවතත් ඔබ සැමට විවිධත්වයෙන් පිරි භාරතයේ විවිධ උත්සව වෙනුවෙන් නොමඳ සුභප්‍රාර්ථානා කරමි. එසේම මෙය ගැනත් සිතා බලන්න. දීපාවලි උත්සව දිනයේ රතුඤා පත්තු කිරිම නිසා ගිනි ගැනිම සහ කාගේ හෝ බරපතග පාඩු සිදුවිම නොවිය යුතුය. මේ ගැන නොකැමැත්ත පළකරන අය ඕන තරම් නොකැමැත්ත පළකරපුවායේ…සතුටත් වියයුතුය.. විනෝදත් වියයුතුය… අපගේ උත්සව වල සාමුහිකත්වය සඳහා උත්සාහ දෙරිය යුතුය… සාමුහික ජිවිතය.. එක් සමර්ථයකි. එම නව සමර්ථයේ චින්තනය උත්සව වල මුල් පරමාර්ථය වේ. එන්ද..අප එකමුතු වි..අළුත් අපෙක්ෂාවන් ..අළුත් උත්සාහයන්…අළුත් සංකල්පයන් සමග උත්සවයද සමරමු. නැවත් මගේ සුභ ප්‍රාර්ථනා පළකරමි. 

 

බොහොම ස්තූතියි…!