ෂියාමෙන් බ්රිික්ස් මහ සමුළුව

පිටපත: දේශපාලනික විග්රාුහක, ආචාර්ය, රූපා නාරායන් දාස්

අග්රා:මාත්යි නරේන්ද්රහ මෝදි මහතාගේ චීන සංචාරය අතිශයින් ම සාර්ථක එකක් විය. ඔහු ෂියාමෙන් නගරයෙහි නව වන බ්රිනක්ස් මහ සමුළුවට සහභාගි විය. ඉන්දියා-චීන-භූතාන් ත්රෛම මංසන්ධියක් වන ඩොක්ලාම් හි දෙරටේ හමුදාව අතර තරමක තරමක නොසන්සුන්තාවයක් මතු වී තිබුණු අනවශ්යව සිද්ධියේ සන්ධර්භය යටතේ අග්රා්මාත්ය වරයාගේ එම චීන සංචාරය චීනයට මෙන් ම ඉන්දියාවට ද අතිශයින් ම වැදගත් වේ. අග්රාවමාත්යසවරයාගේ චීන සංචාරයට පෙර දෙරටේ එම නොසන්සුන්තාවය මග හැරුණු අතර එයින් ලෝකයාට ඉතාමත් වැදගත් ධනාත්මක පණිවිඩයක් ද නිකුත් කර ඇත.
බ්රිාක්ස් මහ සමුළුවේ සියලු සාමාජිකයන් ඇතුළත් සැසිවාරය අමතමින් අග්රාටමාත්යම මෝදි වෙළඳාමේ සහ ආර්ථිකයේ බ්රරසීලය, රුසියාව, චීනය, ඉන්දියාව සහ දකුණු අප්රිවකා සහයෝගිතාවයේ අඩිතාලම බවත් පවසා ඇත. ගෝලීයකරණය සහ ආර්ථික අන්යො න්යයතාවය යුගයේ අග්රා මාත්යලවරයාගේ පණිවිඩයෙන් ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික වෙළඳාමේ ප්රාතයෝගිකත්වය විදහා දැක්වුනු අතර සාමාජික රටවල් අතරේ අන්යො න්ය වාසියත් විදහාලීමත් සිදු වී ඇත. ඒ හැරුණුවිට මූල්ය් ගනුදෙනුවල ස්වෛරීත්වයක් ලබාදීමට සහ සංවර්ධනය වී යන රටවල්වල හැඳුනුමක් දීමට බ්රි‍ක්ස් රටවල් අතරට රේටිං ඒජන්සියක් ගොඩ නගා ගැනීමේ අවශ්යඳතාවය ද අවධාරණය කර ඇත. මුල් පිරුම සහ වර්ධනයට දිරිගන්වන ඩිජිටල් ආර්ථිකය මෙන් ම තිරසාර සංවර්ධන ඉලක්කයේ විවෘතභාවය සහ සහයෝගය යන ක්ෂේත්රනයන් හි බ්රිධක්ස් රටවල් අතරට ශක්තිමත් හවුල්කාරත්වයක් ගොඩ නගා ගැනීමේ අවශ්ය තාවයට මෝදි මහතා අවධාරණය කර ඇත.
බ්රියක්ස් රටවල්වල මහ බැංකුවලට ජාත්ය්න්තර මූල්යම අරමුදල සංවිධානයේ සහ අනෙකුත් ජාත්යටන්තර මූල්යය ආයතන හා සමාන ලෙසට තම හැකියා ශක්තිමත් කරගෙන සහයෝගිතා ප්රයවර්ධනය කරගන්නා ලෙසින් ඔහු වැඩිදුරටත් ඉල්ලා ඇත. දරිද්ර තාවය තුරන් කිරීම සහ සෞඛ්යහය, පිරිසිදුතාවය, කුසලතා, ආහාර සුරක්ෂාව, ලිංගභේද සමානාත්මතාවය, බලශක්තිය සහ අධ්යාාපන යන ක්ෂේත්රරයන්හි බ්රිසක්ස් රටවල් ‘යුද්ධයකට සමාන ලෙසින්’ කටයුතු කරගෙන යන බවත් අග්රාරමාත්ය් මෝදි පවසයි. සාමාජික රටවල් අතරට සෑම ක්ෂේත්ර්යක් ම අන්තර්ගත ආර්ථික වර්ධනයක් සහ මහජනතාවගේ වර්ධනයක් ඔහු වැඩි දුරටත් අවධාරණය කර ඇත.
ඉන්දියාව පැත්තෙන් සලකා බලන විට මෙම නව වන ෂියාමෙන් බ්රි.ක්ස් මහ සමුළුවෙන් ලද විශාලතම ප්ර ගතිය පාකිස්ථානයේ සිට ක්රි‍යාත්මක වන ලස්කර්-ඒ-ටයිබා, ජයිස්-ඒ-මොහමද් සහ නැගෙනහිර තුර්කිස්ථාන් ඉස්ලාමික් මූමන්ත් (ඉ.ටී.අයි.එම්), ද හක්කානි නෙට්වෝර්ක්, ටැහැරික්-අයි-තලිබාන් පාකිස්ථාන් වැනි ත්රබස්තවාදී කණ්ඩායම් දණ ගස්වා ගැනීමට හැකිවීම වේ. හිස්බුල්- ටැහැරික් ත්ර‍ස්තවාදී කණ්ඩායමටත් ඒහා සමාන අවධානයක් ලක්කොට ඇත. ඊ.ටී.අයි.එම්. ත්රධස්තවාද කණ්ඩායම වෙනම ම “ඊස්ට් තුර්කිස්ථාන්” නමැති රාජ්යයයක් ගොඩ නගා ගැනීමට චීනයේ ෂින් ජියං උයිගුර් ස්වයං පාලන කලාපයෙහි ක්රිනයාත්මක කරමින් පවතියි. අග්රානමාත්ය මෝදි මෙවැනි ත්ර ස්තවාදී සංවිධානවලට දැක් වූ හෙළා දැක්වීම් වලට චීන ජනාධිපති ෂි ජින් පිං, රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින්, බ්රධසීල ජනාධිපති මයිකල් තැමේර් සහ දකුණු අප්රිිකානු ජනාධිපති ජෙකොබ් ජුමා යන පිරිසගේත් දැඩි සහයෝගය පිරිනැමුණි. චීනයත් ප්ර ථමවරට බ්රිුක්ස් ප්රතකාශයෙහි පාකිස්ථානයේ ත්රෝස්තවාදී කණ්ඩායම්වල නම් ඇතුළත් කිරීම ගැන තම විරෝධතාවය පළ කිරීමෙන් බැහැර වී ඇත. ගෝලීය ත්රතස්තවාදයට එරෙහි ව ඉන්දියාව ගෙන යන ප්රහයත්නයට ලැබුණු එය අතිවිශාල රාජ්ය තාන්ත්රිනක දිණුමක් ලෙසින් දකින්නට ලැබේ.
වසර 2003 දී සිදු වූ එවක අග්රායමාත්ය් අතල් බිහාරි වජ්පායි මහතාගේ චීන සංචාරයේ දී අත්සන් තැබූ “ඉන්දීය ජනරජය සහ මහජන චීන ජනරජයේ මූලික සම්බන්ධතා සහ සහයෝගිතා ප්රජකාශන” යටතේ “දෙරටට ම එල්ල වන ත්රිස්තවාදයට මෙන් ම ගෝලීය සාමයට සහ සුරක්ෂාවට එයින් සිදු කෙරෙන තර්ජනයට ද” සෑහෙන සැලකිල්ලක් ලබා තිබීම මෙහි දී සිහිපත් කිරීම අතිශයින් ම වැදගත් වේ. එම ප්රබකාශනයෙනුත් “ත්ර ස්තවාදයට ප්ර බල ලෙසට හෙලා දක්වා තිබූ අතර මුළු ජාත්ය න්තර සමාජයම ගෝලීය ත්රහස්තවාදයට පුළුල් විදියෙන් සහ අඛණ්ඩව සෑම කලාපයකින් ම ත්රලස්තවාදය අංග සම්පූර්ණයෙන් මුළුනුපුටා දැමීමක් ගැන….” වැඩි දුරටත් අපේක්ෂා කර ඇත.
උතුරු කොරියානු න්යළෂ්ටික අත්හදා බැලීම් වලට ෂියාමෙන් ප්රැකාශයෙන් දැඩි ලෙසට හෙළා දක්වමින් කොරියානු අර්ධද්වීපයේ ප්රයශ්නය හුදු සාමකාමී මාධ්යහයෙන් විසඳා ගත හැකි බවත් පෙන්වා දී ඇත.
මෙම සංචාරය මධ්යසයේ සිදු වූ වැදගත් දෙය ඉන්දීය අග්රා මාත්යධවරයා මියන්මාරයට පිටත්ව යාමට පෙර බ්රිැක්ස් මහසමුළුව අතරතුර අග්රාාමාත්ය නරේන්ද්රය මෝදි සහ චීන ජනාධිපති ෂි ජිං පිං අතර හමුවීමක් පැවැත්වීමට හැකි වීම මෙන් ම එය දෙරටේ ද්විපාර්ශ්වික සම්බන්ධතා වර්ධනයට අතිශයින් ම දිරිගැන්වීමකට හේතු වී ඇත. එම හමුවීම උපායමය ක්ෂේත්රඅයෙන් ද අතිශයින් ම වැදගත් වේ. ඩොක්ලාම් නොසන්සුන්තාවයෙන් අනතුරුව නායකයන් දෙදෙනා අතර සිදු වූ පළමු හමුවීම වේ. මෙම හමුවීම ගැනත් තම ප්රනතිචාර දැක් වූ ඉන්දීය විදේශ කටයුතු ලේකම් එස්. ජයිශංකර්ට අනුව “ධනාත්මක ඉදිරි දැක්මක්” වෙයි. ඩොක්ලාම් වැනි සිදුවීම් මග හරවා ගැනීමට ඉන්දියාව සහ චීනය ශක්තිමත් ගනුදෙනු පැවැත්වීම සහ දෙරටේ ආරක්ෂක හමුදා අතර සහයෝගයෙන් කටයුතු කිරීම වැනි ප්ර්යත්න ගණනාවක් රැගත් බව ඔහු වැඩිදුරටත් පවසා ඇත. ඉන්දු-චීන දේශ සීමාවෙහි සාමය සහ සංහිඳියාව පවත්වාගැනීමට දෙරට අතර විශ්වාසය ගොඩනගා ගැනීමේ පියවරයන් ගණනක් ක්රිමයාත්මක කරගෙන යයි.
පරිවර්තනය : පූජ්යන කන්දේගම දීපවංසාලංකාර හිමි