ව්ලැඩිමිර් පුටින් සහ කිම් ජොංග්-අන් ප්රථමවරට සාකච්ජා පවත්වති...
රුසියාවේ ජනාධිපති ව්ලැඩිමිර් පුටින් සහ උතුරු කොරියාවේ නායක කිම් ජොංග්-අන් අතරට ඊයේ සිදුවුනු ප්රථම හමුවෙන් දෙරටේ සම්බන්ධතා වැඩිදුරටත් සමිප කරගැනිමට එකඟවි සිටිති. රුසියාවේ ව්ලැඩ්වොස්ටොක් පැසිෆික් වරාය...