ඉන්දියාව පාකිස්තාන් ජාතික මන්ත්‍රන සභාවේහි සම්මතකරගත් යෝජනාව තරයේ බැහැ...
පාකිස්තානය එරටේ ආයතනන ගණනාවක් අතර එකිනෙකා මරාගන්න රටක් වේ. ඒ සමගම ඉන්දිය අභ්‍යන්තර ප්‍රශ්ණ වලට ඇඟිලි ගැසිම එරටේ අනිත් නරකම පුරුද්ද වේ. ඉන්දිය පාර්ලිමේන්තුව මෑතදි තම පුරවැසි සංශෝධන පනත (Citizenship Am...